May_ 13_, 2026_ Post
මේක කියන්න හිතුනේ අද උදේ යනකොට රේඩියෝ එකේ ගිය කතාවක් නිසා. හරියට කතා නොකර නොදන්න සාහිත්‍ය කියන්න ගියාම වැරදියට තේරුම් ගන්නවා.
ස්තූතියි 2026/04/29 post_ එකේ කවුදෝ කෙනෙක් කිව්වේ ඔයාට (ඔන්න කෙලින්ම කිව්වා).
ගාල්ලේ යාළුවා 2026/05/05 post_ එකේ 2026.05.02 සෙනසුරාදා ගිය tour එකේ, මන් දන්න කෙනෙක් ඉන්නවා ඒ පැත්තේ. කිව්වේ ඔයාට