May_ 16_, 2026_ Post_
අද office_ එකට එන්න කියල තිබ්බ. ගියාට එන්න කියපු අය (manager etc…) එන්න පරක්කු වුණා. මට පරක්කු වෙන නිසා, හිටපු කට්ටියට කිව්වා මට පරක්කු වෙනවා, මන් කුරුණෑගල යන්න ඕනේ කියල මං ආව. හැමෝම අහනවා තනියෙන් ද යන්නේ කියල (හිතවත් කමට) 😇 ඇත්තටම මම ගියේ…
තනියෙන් තාම… 😊 seat_ එකේ තියෙන්නේ උදේ ඔහෙන් ගත්ත කෑම එක.
Sorry_ උදේ එක දිගට ප්රශ්න අහගන ගියාට. ලැබෙන විනාඩි කීපයේ උපරිම ප්රයෝජන ගන්න ඕනේ නේ. ආපහු අහන්නේ නේ නෑ ඒ වගේ. ඔයාට exam_ නම් තියෙන්නේ අර මන් කිව්ව ජොබ් එකට දාන්න පුළුවන් නේ. තාමත් මං එක අල්ලන් යන්නව බලමු බලමු කියල. එකයි එක දිගට ඇහුවේ මටත් නිකං guilty_ වගේ නිසා job_ එකේ වැඩේ ඇහුවේ නැත්නම්. ඉතුරු ටික කියන්න හම්බ වුණේ නෑ, කවුද අපු නිසා. අකමැති නම් කමක් නෑ. මට බල කරන්න බෑ 😌 ඔයාට O/L තිබ්බත්, degree_ එකක් තිබ්බත් මට ඔය ඔයාම තමා.
කුරුණෑගල ගියේ ගෙදර TV_ එක කැඩිලා. ටිකක් කල් වෙනවා. ට්ව දෙකක් හදන්න තිබ්බ. පරණ එකයි අලුත් එකයි. එක හදන්න එච්චර දුර ගියේ ඇයි කියල වෙන දවසක කියන්නම්. ඒක technical_ matter_ එකක්
කුරුණෑගල යනකොට තියන highway එක මාර ලස්සනයි. drive කරන ගමන් video කරන්න හැදුව, බෑ phone_ එකට ඇස් වැහුන ගමන් (dashboard_ eye_ detector_) car_ එක auto_ slow_ කරන්නව මට නින්ද ගිහිල්ල හිතල (ඇස් පියවිලා කියල).
මීරිගම ඉදල normal පාරේ එන ටිකට, මට ඉස්සරහ bus_ එකක් අවා හයියෙන්, අනික් පැත්තෙන් එන bike වල මිනිස්සු නෑවිලා යන්න. දුක හිතෙන සිද්දිය තමා, චූටි ළමයෙක් ඔතාගන ගිය bike_ එකක් බස් එකේ වතුර පාරට නැවිලා ගිය එක. 😢බස් driver එක්ක තරහ හිතන්න ද ? bike එකේ වැස්සේ ළමය තෙම තෙම යන තාත්තා ගැන තරහ හිතන්න ද? කියල හිත ගන්න බෑ 😌ආදරේ කරන කාලේ වගේ, තාමත් ළමයි හම්බ වුණාම තෙමි තෙමි ජීවිතේ විදිනවා ද දන්නේ නෑ 😇