May_ 17_, 2026_ Post_
ඊයේ බෑග් දැම්මේ නැද්ද කියල ඇහුවේ බොරුවට. ඔයා එතකොට මට රවල, පස්සේ හිනා වෙන හැටි බලන්න.
අදත් සෙනග නිසා ජොබ් කතාව මිනිස්සු ඉන්නකොට කියන්න බෑ නේ. අද හැදී නෑ කියල දැනගත්තේ දොරෙන් එළියටත් යන්න කලින්. ආපහු කරදර කරන්නේ නෑ කියල ගියේ. එත් car_ එක ගාවට ගිහිං හිතුව chance_ එකක් හම්බ වුනොත් job_ එකේ කථාවත් කියන්න පුළුවන් නේ කියල. එත් ඒ පාර එනකොටත් සෙනග. හොද වෙලාවට හැදී දැම්මේ නැත්තේ. නැත්නම් ඔයාගේ හිනාව මට miss_ වෙනවා ☺️
එත් අද “හා” කියපු විදියෙන් ම තේරුණා හිතේ ගොඩක් doubts තියාගන කතා කරන්නේ කියල. මං මුල post_ එකේ ඉදලම කිව්වා ඕක වෙනවා කියල. මොකද මං විතරක් කතා කරන්න දේවල් වලින් ඔය මෙහෙම වෙන්න ඇති කියල හිතා ගන්න නිසා 😔 වෙන ඉතින් මොනවා කරන්න ද ? මන් ගැන කොහොම තේරුම ගත්තත් මගේ පැත්තෙන් පුළුවන් උපරිම දේ කලා.
හැබැයි මන් හිතුවට වැඩිය ඔයා මාර සැරයි කියල නම් තේරුණා, අනේ මන්ද !@#$%^
ඔයා නම් මාරයි ආ, බලන්නේවත් නැතුව හරියටම හැදි 8 ක් දාල. 👏 🤩