May_ 05_, 2026_ post_
තුන් දොල ඇල්ලේ (Polgampola_) නාන්න ගියා යාළුවොත් එක්ක, ගිය නිවාඩුවේ. මග තිබ්බ beach වලටත් ගියා. මට ඉතින් මතක් වුණා දිගටම ගියොත් ගාල්ලේ නේද කියල. මන් දන්න කෙනෙක් ඉන්නවා ඒ පැත්තේ. එයා හොද කෙනෙක්, ඒත් ඉස්සර වගේ නෙමේ, දැන් ටිකක් ආඩම්බරයි ☺️