May_ 08_, 2026_ post_
අවුරුදු කාලේ (food) Platter_ එකක් දාල (බොන තැනක් නෙමේ) නෑදෑයෝ කට්ටිය එකතු වෙච්ච තැනකදී, challenge_ එකකට කියපු සිංදුවක්. challenge_ එක තමා තනුවට කියන එක. challenge_ කරපු කෙනා තමා හරියට කියනවා ද බලන්න record_ කරලා තියෙන්නේ. (මන් දන්නේ නෑ) පස්සේ එවල තිබ්බ. female_ voice_ එකට හරි support_ එකක් ලැබුණේ නෑ. මට ලස්සනට සින්දු කියන්න බෑ 😌 (පේනවා නේ බැලුවම)
මං කියන්න තෝරගත්ත සිංදුවක්. මේක තෝරගත්තේ හේතුවකට. ඒ හේතුව තමා …….