“දිගටම මේ job_ එකද දිගටම කරන්නේ” කියල ඇහුවේ, ජොබ් එකේ අවුලක් නෑ. ඔයා කලින් අකමැති කියපු නිසා. වැඩිය හිතන්න එපා. අපි වගේ නෙමේ නේ. ඔයා ගෑණු ළමයෙක් නේ. ඔයාට හොද කෙනෙක් ලැබෙයි. Job_ එකක් නොකලත් හරි, job_ එක තිබුනත් එකයි නැතත් එකයි වගේ feeling_ එකකින් වැඩ කරන්න පුළුවන්, comfortable_ life_ එකක් දෙන්න පුළුවන් කෙනෙක්.
සම්ප්‍රදායික විදියට resume_ එකක තමන්ගේ qualification_ දාල ජොබ් එකකට apply කලොත්, ඔයා ඒ ජොබ් එකකට දාන තවත් එක්කෙනෙක් විතරයි ඔයා. නමුත් ඔයාට linkedin_ profile_ එකක් හදල එකට ඔය apply_ කරන තමන්ගේ ෆීල්ඩ් එක ගැන එකේ updates_ දාලා (කෙටියෙන් කිව්වට ඒකෙ කරන විදියක් තියනවා) එකේ link_ එකත් එක්ක දන්න පුළුවන් නම්, ඔයා ඒ apply කරන කට්ටියගෙන් highlight_ වෙනවා (මැයි මාසෙ දාපු (2026/05/10) සමාජ ගත වීම පොස්ට් ඒවගේ දෙයක් කිව්වා වගේ මතකයි.)
ඉතින් තේරුණා ද කියල, මම ඔහේ කියෙව්වට, මම දන්නේ නෑ, ඔයා ඉන්නේ කොයි වගේ තැනකද කියල 😌 ඔය කිව්වේ එක දෙයක් විතරයි, ඔය මොනවා කලත්, ලංකාවේ experience_ සහ age_ එකත් එක්ක වැඩිවෙන salary_ scale_ එකත් එක්ක අමාරුයි ඉතිං. හොයා ගත්ත එකත් (එකේ ලංකාවේ salary_ scale_ නෙමේ), ඔයාගේ number_ එක නැති නිසා, හරියට communicate_ කරන්න බැරිවුණා නිසා අපතේ ගියා.
හැමදාම නොවුනත්, දෙන්න බැරි වුණාට සමහර දවස් වලට එනකොට මලක් අරං එනවා. මිනිස්සු පෝලිමට එන නිසා දෙන්න බැරි වුනාම අපහු අරන් එනව, මේ තියෙන්නේ මැයි 17 වෙනිදා ඉස්සල්ලම ගෙනාපු එක. ඇත්තටම මේක ලොකු මල් පෙත්තක්, මලක් වගේ. ලස්සන නිසා ගෙනාවේ. කෙසෙල් ජාති අදුරන්නේ නැති මම, මල් ජාති නම් කොහොමත් අදුනන්නේ නෑ. එදා මේක post_ එකේ දාන්න කියල හදල, දැම්මේ නෑ.
ජොබ් එක ගැන කථා වුන වෙලාවේ Germany_ යන්න කැමති ද කියල අහන්න හදල ආපහු ගිල ගත්ත, මන් ගැන වැරදියට හිතයි කියල …

Germany_ ඉතිං ලෝකෙන් 3 වෙනි පෝසත් රට. ලගදි language_ class_ පටන් ගන්නවා. එහෙ ජපන් වල වගේ English_ පාවිච්චි කරන්නෙම නැත්තේ නෑ.. තිබොත් හොදයි.
තෑගි එවන්න එපා කියපු නිසා, දාපු fan_ එක cancel_ කලා (20/07/2026). මං හිතන්නේ ඔයාට ලැබිල තියන්නත් ඇති. එතකොට තිබ්බේ Receive To status_ එකේ. cancel_ කලාම website_ එකේ button_ එක Cancelled_ කියල වැටුණ. එචරයි. box_ එකක ඇවිල්ල ඇත්තේ. දන්නා කෙනෙකුට කියල, fix_ කරගන්න.
ඔයාගෙයි, මගෙයි මේකට වෙන්කරන කාලෙ (time_) අපරාදේ, තේරුමක් නැති නිසා. වැදගත් දෙයක් තිබොත් විතරක් මේකේ දාන්නම්. වෙනද වගේ ඔයා ඉන්න පෝලිමට without_ choice_ මිසක් by_ choice_ එන එකක් නෑ. තරහකට නෙවේ (කවදාවත් තරහක් නෑ).
සතුටින් ඉන්න… ❤️🩹🙂