මම ඔය Spirits_shop_ එක ඇතුලට ඇවිල්ල නෑ අද වෙනකම්. ඉතින් ඔයා නිසා first_ time_ එක ඇතුලටත් ගියා. නිකන් කිව්වේ. ඇතුලට ගිහාම පුරුදු තැනක නුපුරුදු තැනක් දැනුන නිසා.
මං දන්නවා ඔයා ඔතන අයට මාව අදුන්වල දෙන්නව කියල. තරහක් නෑ. අයියෝ කිව්ව නම් මම ම ගිහිල්ල කියනවා, මන් ඔයාට කථා කරන්නව කියල.
මම ත් බොහෝ දුරට මේ අවුරුද්ද අන්තිම වෙන්න කලින් ලංකාවෙන් යයි. මං Germany_ යනවා. මං ඇවිල්ල අවුරැද්දක් වෙන්නත් කලින් මං ආපහු යනවා. සමහර විට ඔයා අස්වෙන්න කලින් මම යයි. ආපහු එන එකක් නෑ.
මට මේ ලගදී කෙනෙක් කියපු කතාවක් තමා:
- ඔයා හැම දේ ගැනම අවිශ්වාස යෙන් බලනවා නම්, ඔයාට ජීවිතේ එක තැනක් එනවා එක දෙයක් ගැන විශ්වාස කරන්න වෙන.
- ඔයාට කොච්චර දේවල් පුළුවන් වුනත් වැඩක් නෑ, ඔයා ඉන්නේ වැරදි තැන නම්, ඔයාට ගොඩක් opportunities_ මිස් වෙනවා. ඒවා පෙන්නේ නැති නිසා.
ඒවගේ කතාවක් නම් මාත් කලින් කියල තියනවා. මතකද?

අද උදේ මේක order_ එක දැම්මේ. remote_ control_ එකක් තියන නිසා නැගිටින්න ඕනේ නෑ. හෙට හරි අනිද්දා, විතර ලැබෙයි. මම දන්නේ නෑ හොදද නරකද කියල. මං ෆෑන් දාගන නිදාගන නෑ අවුරුදු 7 කින් විතර.

දවස් 6 කට ලංකාවෙන් යනවා, මේකට මුකුත් පොස්ට් දාන්න බැරිවෙයි. හෙට අනිද්දා නෙමෙයි…
හිනා වෙලා ඇවිදලා කරලා ඉන්න තමා අසා. එත් ඔයා එක්ක කතා කරද්දී full_ serious_. මොකද විහිලුවක් හරි කරලා වැරදියට තෙරුම් ගත්තොත්, කියන්න විදියක් ණෑ නේ. එත් මං ඔයාව විහිළුවකට අරන් නෑ.