Vinoli_

හොදම දවස

මට (මට හොදේ) ඔයත් එක්ක කථා කරන්න ලැබුණ හොදම දවස තාම අප්‍රේල් 4, ඔයා අස්වෙනවා කියල කියපු ඒ ප්‍රශ්නේ ගැන පොඩි හරි විස්තරයක් කියන්න හදපු, පිටි පස්සෙන් කවුද අපු නිසා මම උගුර පාදල, ඔයාට කථාව මග නතර කරන්න වුන දවස. ඒ ගැන පොඩි දෙයක් හරි කියපු, ඒ දේවල් වලට දේවල් විසදුමක් දෙන්න බැරි වුණත් කියපු දේවල් අහන් හිටපු … විසදුමක් දුන්නත් ඒක බාර නොගත්ත … මතකද ඒ දවස … එදා දාපු පොස්ට් එක මගේ ගාව තාම තියනවා…

Audio:

Scroll to Top