මැයි 30 miscall_ එකක් තිබ්බ, ඒ වෙලාවේ මන් (video_ එකේ තිබ්බ) කුඩු වලට බල්බ් දාන ගමන් හිටියේ. ඇහුනේ නෑ. පස්සේ මං ගත්තා answer_ කලේ නෑ. තව දවසක් number_ එකක් හොයන කොට ඒක දැකල මං ආපහු ගත්තා. (ඔයා කියල හිතල නෙමේ) එත් එකට answer_ කරලා කිව්වේ, දිප්පිටි ගොඩ කියල. එක නිසා මං අද අපහු ගත්තා, ඔයාවත් ද කියල බලන්න (මං වෙන මොනවා කරන්න ද?). එහෙම කෙනෙක් නෑ කිව්වා. අපහු ගන්නේ නෑ.
මං ඉතින් කලින් දවසක් කිව්ව් නේ, යාලුවෙක් ගේ phone_ එකකින් හරි ගන්න කියල. ඒකයි මං අරන් බැලුවේ නැත්නම්, මං ඔයාට කියපු වචනෙ තිබ්බේ නෑ වෙනවා නේ.
ඉස්සර මං ෆොටෝ එකක් වත් ගන්නේ නෑ, එත් දැන් video_ කරන්න මයි හදන්නේ. එක පුරුදු වුණේ ඔයා හින්ද 🙏 64_post පොස්ට් එකේ තියෙන්නෙත්, අලුත් කැලණි පාලම උඩින් යනකොට ඔයාව මතක් වෙලා ගත්ත video_ එකක්.