Vinoli_

අවුරුදු නිවාඩුව

ඔයාගේ වැඩේ තමා මේ ටිකේ කථා කලේ. Part_ time_ job_ එක නම් එචර sure_ නැ, ඒක දිගටම (ආපහු) continue_ කරන එකක් නැති හැටියක් කතාවෙන් තේරුනේ. හැබැයි තව good_ news_ එකක් තියනවා. Office_ Assistant_ ගේ job_ roll_ එකක් තියනවා. කරන්න තියෙන්නේ

handles_photocopying_printing_scanning_
organizes_and_files_documents_
supports_daily_administrative_tasks

Entry level (0–2 years):
→ Hourly Rate ≈ AUD 4.30 – 4.35 per hour

Using_the_same_standard_full_time_assumption
40 hours/week
≈ 173 hours/month

මෙහෙම තමා salary_ හදන්නේ. ඒ කියන්නේ මාසෙකට AUD_ 750 ක් වගේ. අද rate_ එක AUD 1 = Rs.219.23. (750 × 219.23).

වැඩේ තියෙන්නේ ඔක්කොම බලන් ඉන්නේ අවුරුදු නිවාඩුව ලැබෙන කම්. අවුරුදු වලින් පස්සේ කරනවා කියල හැමදේම කල්දාල.

Scroll to Top