මං මේ කල්පනා කලේ අපි දෙන්නට කථා කරනවා නම් කාරණා කීපයක් full_fill_ වෙන්න ඕනේ.
- ඔය පැත්තට එන්න මගේ time_ එක adjust_ වෙන්න ඕනේ.
- මන් එන වෙලාවට ඔයා shift එකේ ඉන්නත් ඕනේ.
- ඒ හිටියත් වැඩක් නෑ ඔයාගේ counter_ එකට එන්න තරම් අනිත් counter_ වල ඒවල සෙනග ඉන්නත් ඕනේ.
- නැත්නම් අනිත් counter_ free_ තිබිද්දී ඔයාගේ ඔයාගේ counter_ එකේ queue එකක් වුනොත් මිනිස්සු බලන් ඉන්න නිසා මට ඒ වලට යන්න වෙනවා.
- ඒ මොනවා කරල counter_ එකට ආවත් වැඩක් නෑ counter_ එකේ සෙනග හිටියොත් කතා කරන්න වෙන්නේ නෑ. අඩුමගානේ කොහොමද කියලවත් අහන්න
මන් හිතන්නේ අපි දෙන්නට නිකං වචනයක් කතා කරන්න ලැබෙන සම්භාවිතාවට වඩා වැඩි සම්භාවිතාවක් තියනවා අවුරුදු 10 කට වරක් පෘතුවියට වැටෙන උල්කාපාත වර්ෂාවකින් එකක් දෙන්නගෙන් එක්කෙනෙක් ගේ ඔලුවට කඩාගෙන වැටෙන්න 🤣
Voice messages: