Vinoli_ https://vinoli.life Where_love_meets_design Mon, 27 Jul 2026 10:01:47 +0000 en-US hourly 1 https://wordpress.org/?v=7.0.2 අන්තිම එක https://vinoli.life/%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%af%e0%b7%8f%e0%b6%ba%e0%b7%92%e0%b6%9a-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%92%e0%b6%ba/ Sat, 25 Jul 2026 08:53:41 +0000 https://vinoli.life/?p=2431 දිගටම මේ job_ එකද දිගටම කරන්නේ” කියල ඇහුවේ, ජොබ් එකේ අවුලක් නෑ. ඔයා කලින් අකමැති කියපු නිසා. වැඩිය හිතන්න එපා. අපි වගේ නෙමේ නේ. ඔයා ගෑණු ළමයෙක් නේ. ඔයාට හොද කෙනෙක් ලැබෙයි. Job_ එකක් නොකලත් හරි, job_ එක තිබුනත් එකයි නැතත් එකයි වගේ feeling_ එකකින් වැඩ කරන්න පුළුවන්, comfortable_ life_ එකක් දෙන්න පුළුවන් කෙනෙක්.

සම්ප්‍රදායික විදියට resume_ එකක තමන්ගේ qualification_ දාල ජොබ් එකකට apply කලොත්, ඔයා ඒ ජොබ් එකකට දාන තවත් එක්කෙනෙක් විතරයි ඔයා. නමුත් ඔයාට linkedin_ profile_ එකක් හදල එකට ඔය apply_ කරන තමන්ගේ ෆීල්ඩ් එක ගැන එකේ updates_ දාලා (කෙටියෙන් කිව්වට ඒකෙ කරන විදියක් තියනවා) එකේ link_ එකත් එක්ක දන්න පුළුවන් නම්, ඔයා ඒ apply කරන කට්ටියගෙන් highlight_ වෙනවා (මැයි මාසෙ දාපු (2026/05/10) සමාජ ගත වීම පොස්ට් ඒවගේ දෙයක් කිව්වා වගේ මතකයි.)

ඉතින් තේරුණා ද කියල, මම ඔහේ කියෙව්වට, මම දන්නේ නෑ, ඔයා ඉන්නේ කොයි වගේ තැනකද කියල 😌 ඔය කිව්වේ එක දෙයක් විතරයි, ඔය මොනවා කලත්, ලංකාවේ experience_ සහ age_ එකත් එක්ක වැඩිවෙන salary_ scale_ එකත් එක්ක අමාරුයි ඉතිං. හොයා ගත්ත එකත් (එකේ ලංකාවේ salary_ scale_ නෙමේ), ඔයාගේ number_ එක නැති නිසා, හරියට communicate_ කරන්න බැරිවුණා නිසා අපතේ ගියා.

හැමදාම නොවුනත්, දෙන්න බැරි වුණාට සමහර දවස් වලට එනකොට මලක් අරං එනවා. මිනිස්සු පෝලිමට එන නිසා දෙන්න බැරි වුනාම අපහු අරන් එනව, මේ තියෙන්නේ මැයි 17 වෙනිදා ඉස්සල්ලම ගෙනාපු එක. ඇත්තටම මේක ලොකු මල් පෙත්තක්, මලක් වගේ. ලස්සන නිසා ගෙනාවේ. කෙසෙල් ජාති අදුරන්නේ නැති මම, මල් ජාති නම් කොහොමත් අදුනන්නේ නෑ. එදා මේක post_ එකේ දාන්න කියල හදල, දැම්මේ නෑ.

ජොබ් එක ගැන කථා වුන වෙලාවේ Germany_ යන්න කැමති ද කියල අහන්න හදල ආපහු ගිල ගත්ත, මන් ගැන වැරදියට හිතයි කියල …

Germany_ ඉතිං ලෝකෙන් 3 වෙනි පෝසත් රට. ලගදි language_ class_ පටන් ගන්නවා. එහෙ ජපන් වල වගේ English_ පාවිච්චි කරන්නෙම නැත්තේ නෑ.. තිබොත් හොදයි.

තෑගි එවන්න එපා කියපු නිසා, දාපු fan_ එක cancel_ කලා (20/07/2026). මං හිතන්නේ ඔයාට ලැබිල තියන්නත් ඇති. එතකොට තිබ්බේ Receive To status_ එකේ. cancel_ කලාම website_ එකේ button_ එක Cancelled_ කියල වැටුණ. එචරයි. box_ එකක ඇවිල්ල ඇත්තේ. දන්නා කෙනෙකුට කියල, fix_ කරගන්න.

ඔයාගෙයි, මගෙයි මේකට වෙන්කරන කාලෙ (time_) අපරාදේ, තේරුමක් නැති නිසා. වැදගත් දෙයක් තිබොත් විතරක් මේකේ දාන්නම්. වෙනද වගේ ඔයා ඉන්න පෝලිමට without_ choice_ මිසක් by_ choice_ එන එකක් නෑ. තරහකට නෙවේ (කවදාවත් තරහක් නෑ).

සතුටින් ඉන්න… ❤️‍🩹🙂

]]>
හදුන්වා දීම https://vinoli.life/78th_post/ Thu, 16 Jul 2026 17:54:08 +0000 https://vinoli.life/?p=2167 මම ඔය Spirits_shop_ එක ඇතුලට ඇවිල්ල නෑ අද වෙනකම්. ඉතින් ඔයා නිසා first_ time_ එක ඇතුලටත් ගියා. නිකන් කිව්වේ. ඇතුලට ගිහාම පුරුදු තැනක නුපුරුදු තැනක් දැනුන නිසා.

මං දන්නවා ඔයා ඔතන අයට මාව අදුන්වල දෙන්නව කියල. තරහක් නෑ. අයියෝ කිව්ව නම් මම ම ගිහිල්ල කියනවා, මන් ඔයාට කථා කරන්නව කියල.

මම ත් බොහෝ දුරට මේ අවුරුද්ද අන්තිම වෙන්න කලින් ලංකාවෙන් යයි. මං Germany_ යනවා. මං ඇවිල්ල අවුරැද්දක් වෙන්නත් කලින් මං ආපහු යනවා. සමහර විට ඔයා අස්වෙන්න කලින් මම යයි. ආපහු එන එකක් නෑ.

මට මේ ලගදී කෙනෙක් කියපු කතාවක් තමා:

  1. ඔයා හැම දේ ගැනම අවිශ්වාස යෙන් බලනවා නම්, ඔයාට ජීවිතේ එක තැනක් එනවා එක දෙයක් ගැන විශ්වාස කරන්න වෙන.
  2. ඔයාට කොච්චර දේවල් පුළුවන් වුනත් වැඩක් නෑ, ඔයා ඉන්නේ වැරදි තැන නම්, ඔයාට ගොඩක් opportunities_ මිස් වෙනවා. ඒවා පෙන්නේ නැති නිසා.

ඒවගේ කතාවක් නම් මාත් කලින් කියල තියනවා. මතකද?

අද උදේ මේක order_ එක දැම්මේ. remote_ control_ එකක් තියන නිසා නැගිටින්න ඕනේ නෑ. හෙට හරි අනිද්දා, විතර ලැබෙයි. මම දන්නේ නෑ හොදද නරකද කියල. මං ෆෑන් දාගන නිදාගන නෑ අවුරුදු 7 කින් විතර.

දවස් 6 කට ලංකාවෙන් යනවා, මේකට මුකුත් පොස්ට් දාන්න බැරිවෙයි. හෙට අනිද්දා නෙමෙයි…

හිනා වෙලා ඇවිදලා කරලා ඉන්න තමා අසා. එත් ඔයා එක්ක කතා කරද්දී full_ serious_. මොකද විහිලුවක් හරි කරලා වැරදියට තෙරුම් ගත්තොත්, කියන්න විදියක් ණෑ නේ. එත් මං ඔයාව විහිළුවකට අරන් නෑ.

]]>
හොදම දවස https://vinoli.life/77th_post/ Wed, 15 Jul 2026 15:23:34 +0000 https://vinoli.life/?p=2143 මට (මට හොදේ) ඔයත් එක්ක කථා කරන්න ලැබුණ හොදම දවස තාම අප්‍රේල් 4, ඔයා අස්වෙනවා කියල කියපු ඒ ප්‍රශ්නේ ගැන පොඩි හරි විස්තරයක් කියන්න හදපු, පිටි පස්සෙන් කවුද අපු නිසා මම උගුර පාදල, ඔයාට කථාව මග නතර කරන්න වුන දවස. ඒ ගැන පොඩි දෙයක් හරි කියපු, ඒ දේවල් වලට දේවල් විසදුමක් දෙන්න බැරි වුණත් කියපු දේවල් අහන් හිටපු … විසදුමක් දුන්නත් ඒක බාර නොගත්ත … මතකද ඒ දවස … එදා දාපු පොස්ට් එක මගේ ගාව තාම තියනවා…

Audio:

]]>
कल्याणी_ https://vinoli.life/76th_post/ Tue, 14 Jul 2026 19:51:38 +0000 https://vinoli.life/?p=2137 ]]> සමාජ ගත වීම https://vinoli.life/55th_post/ Sun, 10 May 2026 16:37:37 +0000 https://vinoli.life/?p=1704 අද පන්සල් ගියා. කලකිරිලා නෙමේ, මං වැඩිය පන්සල් යන්නේ නෑ. යන අයට මුකුත් කියන්නේ නෑ. බුද්ධාගම අදහනවා, එත් පන්සල් යන බුද්ධාගම නෙමේ. Spirituality දේවල් නෑ. මං හිතන්නේ අපේ generations_ එකේ ගොඩක් අය පරණ මිනිස්සු වගේ esoteric දේවල් පස්සේ යන්නේ නෑ.

පන්සල් යන්න වෙලාවකුත් නෑ, ඔයාලට වගේ නෙමේ අපිට ජීවිතේ වගකීම් වැඩි නේ. ඔයාලට හොද කෙනෙක් හම්බ උනොත් ගොඩක් දේවල් ලැබෙනවා නේ. ඒ දේවල කවදාහරි අපිට ලැබෙන කෙනාට දෙන්න අපි මහන්සි වෙන්න ඕනේ නේ. නැත්නම් ඔයාලත් දුකින්, දෙන්න බැරි වුනොත් අපිත් දුකින්. ඒක නිසා. තාත්තගේ දානවලට තමා පන්සල් යන්නේ ගොඩක් වෙලාවට.

මං විස්වාස කරන දේ තමා පිං කෙරුවොත් පිං ලැබෙයි, සල්ලි හෙව්වොත් සල්ලි ලැබෙයි. පිං කලාට සල්ලි ලැබෙන්නේ නෑ. බුදු හාමුදුරුවෝ වගේ, නෝනයි ළමයයි දාල ගහිල්ල හරි නිර්වාණය හෙවොත් නිර්වාණය ලැබෙයි. ආදරය හෙව්වොත් ආදරය ලැබෙයි. අනේ මන්ද, ඕක මට හිතුනේ මුස්ලිම් යාලුවෙක් ඇහුව,ඔයාලගේ ආගමේ පිං කලාම සල්ලි හම්බවෙනවා නම්, කුකුල් ෆර්ම් එකේ මුදලාලී ට කොහොමද සල්ලි තියෙන්නේ කියල 😇

පන්සල් ගියේ අදුනන හාමුදුරු කෙනෙක්. ඉන්නේ මෙහෙ හාමුදුරුවන්ගේ (කැලණිය) හොස්ටල් වල. යන්න කලින් හම්බ වෙන්න ඕනේ කියල කිව්වා. ඉරිදට එලියට යන්නේ නෑ (සතියේ එකම දවස ගෙදර ඉන්න දවස). එත් ගියා. පස්සේ campus_ එක පැත්තේ යමු කිව්ව, ගියා. අද ඉරිදා වුණාට හොස්ටල් වල ඉන්න කට්ටිය බඩු pack_ කරනවා, යන්න.

campus_ එකේ කොල්ලෝ කෙල්ලෝ එකතුවෙලා ඉන්න තැනකට එක්කං ගියා, මුලින් නම් මාව ගණන් ගත්තේ නෑ, පස්සේ කථාවට වැටුනට පස්සේ ප්‍රශ්ණ වලට දිව ගිලෙනකම් උත්තර දීලා ඉවරයක් නැතුව ගියා. එකයි ඇවිල්ල ඔහෙන් බීම බෝතලයක් අරන් ගියේ. වතුර බිව්වට තිබහ ගියේ නෑ.

ඔයා මොකක් හරි හේතුවක් නිසා ඔතන ජොබ් එකට ඇවිල්ල තියනවා නේ. ඒගොල්ලෝ එක්ක කතා කලාම මට තේරුනේ, ඒගොල්ලෝ ජොබ් වලට යන්න බයයි, තමන් perfect_ මදි වගේ හැගීමක් තියනවා. Reject_ වෙනවට බයයි. තමන් අවුරුදු ගානක් ඉගන ගත්තට මන් යන්න ඕනේ මේ දේ specify_ කරගන, apply_ කරන්න ඕනේ මොන වගේ scope_ එකක්තියන ජොබ් එකකට ද කියල තේරුමක් නෑ කියල තම මට නම් තේරුනේ.

]]>